Diploma in Tamil
IMD Campus proudly announces the launch of its Tamil Diploma programs, expanding opportunities for Tamil-speaking students across Sri Lanka. This initiative marks a significant step toward inclusive education, offering flexible schedules, expert lecturers, and practical learning experiences. With growing community interest and modern facilities, IMD Campus continues its mission to empower every learner to achieve career success.
දමිළ කථන හා ලිඛිත භාෂාව පිළිබඳව ක්ෂේත්රයේ වෘත්තිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබට,
එම විෂය ක්ෂේත්රයට අදාළ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා දමිළ කථන හා ලිඛිත ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍යද?
එසේනම්, ජාත්‍යන්තර කළමනාකරණ සංවර්ධන විශ්වවිද්‍යාලය (IMD CAMPUS) මගින් පවත්වනු ලබන දමිළ කථන හා ලිඛිත ඩිප්ලෝමා පාඨමාලාව සදහා සම්බන්ධ වන්න.
පාඨමාලාව අවසානයේදී ලිඛිත පරීක්ෂණයක් මගින් හා ප්‍රායෝගික පැවරුම් (Assignment) මගින් පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව.
(ලිඛිත පරීක්ෂණය සදහා ලකුණු – 60
ප්‍රායෝගික පැවරුම් සදහා ලකුණු – 40 වශයෙන්)
IMD CAMPUS හි අධ්‍යයන සහ මෙහෙයුම් සුවිශේෂී තාවයන්,
භෞතිකව දේශන සදහා සහභාගී වීම තුල හෝ (කුරුණෑගල ශාඛාවේ දී භෞතිකව පැවැත්වේ.) මාර්ගගත ක්‍රමවේදය තුළින් ද (Zoom හරහා) අධ්‍යයන කටයුතු සිදුකිරීමේ හැකියාව ඇත.
UGC පිළිගත්, PSB (Cambodia) විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් BMICH හිදී ලබා දීම.
ඩිප්ලෝමා පාඨමාලා කාලය මාස 12
ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව – රු 2,500/=
ඩිප්ලෝමා පාඨමාලාව සඳහා
පාඨමාලා ගාස්තුව – රු.56,000/=
අදම ලියාපදිංචි වන සිසුන්ට හිමිවන විශේෂ වට්ටම 35%
(රු.20,000/=)
සිසුන් ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව (56,000 – 20,000) = 36,000/=
(3,000/= බැගින් වාරික 12 කින් ගෙවීමේ හැකියාව ඇත)
සැලකිය යුතුයි :- පාඨමාලාවන් වලට අදාලව ඔබ විසින් ගෙවීම් කරන ලියාපදිංචි ගාස්තුව හෝ පාඨමාලාව ගාස්තුව කිසිදු හේතුවක් මත නැවත ආපසු ගෙවීම් නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි.
විමසීම:-
General Line
037 220 1862
Call/WhatsApp
070 688 1781
නො.46 මිහිඳු මාවත, කුරුණෑගල.
e-mail – imdcampus50@gmail.com
Web – imdcampus.lk
Facebook – https://www.facebook.com/imdcampus.lk?mibextid=ZbWKwL