Admission Now Open
වර්තමාන තරගකාරී රැකියා අවස්ථා තුල ඔබට එය හිමි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඩිප්ලෝමා අදියරේ සිට උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉතා අවම පිරිවැයක් යටතේ හැදෑරීමේ අවස්ථාව අප විශ්වවිද්‍යාලය විසින් උදාකර දී ඇත.
දේශීය හා ජාත්‍යන්තර රැකියා සඳහා ප්‍රවේශ වීමේදී රැකියා අවස්ථා සදහා යෝග්‍ය වූ උසස් අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් ඔබ විසින් සපුරාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.
වර්තමාන තරගකාරී රැකියා අවස්ථා තුල ඔබට එය හිමි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඩිප්ලෝමා අදියරේ සිට උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉතා අවම පිරිවැයක් යටතේ හැදෑරීමේ අවස්ථාව අප විශ්වවිද්‍යාලය විසින් උදාකර දී ඇත.
හැදෑරීමට හැකි පාඨමාලා:-
මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව.
තොරතුරු තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව.
අලෙවි කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව.
ව්‍යාපාර ගිණුම්කරණය ඩිප්ලෝමා පාඨමාලාව.
මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව.
දමිළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව.
IMD Campus ප්‍රධාන කාර්යාලය.
නො. 87 1/1, මාකොළ පාර, කිරිබත්ගොඩ.
පෙ.ව. 09.00 සිට ප.ව. 05.00 දක්වා.
IMD Campus (PVT) LTD
100514029430
Kiribathgoda.
“ඔබගේ ජීවන මං පෙත් විවර කර ගැනීමට ඒ සදහා සහභාගි වන්න.”