Japanese Language SSW
IMD Campus proudly introduces its Japanese Language SSW Course, designed for students aiming to build strong careers in Japan. This program offers comprehensive Japanese language training, cultural understanding, and essential skills required for the SSW (Specified Skilled Worker) pathway. With expert instructors, interactive learning, and real-world preparation, IMD Campus continues its mission to empower students with global opportunities and lifelong success.
ජපන් යන්න නම් භාෂාව ඉගෙනගන්න අපත් සමග එක්වන්න.IMD Campus
කා සඳහාද?
📌ජපන් රාජ්‍යයේ රැකියා අපේක්ෂකයන් සඳහා
📌වයස අ.වු.18 ට වැඩි ජපන් භාෂාව සඳහා කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට
📌මූලික විභාගය වන JFT (Japanese language Foundation Test )සමත්වීම තුලින් SSW (Specific Skill Worker )යටතේ ඇති කෘෂිකාර්මික ,රියදුරු ,සාත්තුසේවය ,ආහාරපාන සේවා, ගුවන්තොටුපොල බිමේ මෙහෙයුම් යන රැකියා සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාගැනීමට හැකිවීම.
📌එමෙන්ම උසස් රැකියාවන් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණ සඳහා පහසුවෙන් මුහුණදීමට හැකිවීම.
විශේෂතා –
📌මෙහිදී පාඨමාලා කාලය තුලදී පුහුණුවීම් කරනු ලැබේ.
📌Listening සහ Spoken සඳහා වැඩිකාලයක් වෙන්කිරීම.
📌රජයේ ලියාපදිංචි සරසවියක් මගින් සහතිකයක් පිරිනැමීම.
📌ජපානයේ අවුරුදු 15 ත් 20 ත් අතර අත්දැකීම් ඇති දේශකයන් විසින් දේශන මෙහෙයවීම.
📌දේශන පැවැත්වීමේ කාලය පැය 300ක් වේ.
📌ප්‍රායෝගිකව පන්ති කාමරය තුල දේශන පැවැත්වෙන අතර විශේෂ දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
📌ආයතනයෙන් පිරිනැමෙන සහතික පත්‍රය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබාගත හැකිවීම.
සැලකිය යුතුයි :- පාඨමාලාවන් වලට අදාලව ඔබ විසින් ගෙවීම් කරන ලියාපදිංචි ගාස්තුව හෝ පාඨමාලාව ගාස්තුව කිසිදු හේතුවක් මත නැවත ආපසු ගෙවීම් නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි.
විමසීම:-
☎ General Line
037 220 1862
📱 Call/WhatsApp
070 795 85 95
📩 නො.46 මිහිඳු මාවත, කුරුණෑගල.
e-mail – imdcampus50@gmail.com
Web – imdcampus.lk
Facebook – https://www.facebook.com/imdcampus.lk?mibextid=ZbWKwL