Admission Now Open – Kurunegala
හිතවත් ශිෂ්‍ය / ශිෂ්‍යාවනි,
දේශීය හා ජාත්‍යන්තර රැකියා සඳහා ප්‍රවේශ වීමේදී රැකියා අවස්ථා සදහා යෝග්‍ය වූ උසස් අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් ඔබ විසින් සපුරාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.
වර්තමාන තරගකාරී රැකියා අවස්ථා තුල ඔබට එය හිමි කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඩිප්ලෝමා අදියරේ සිට උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉතා අවම පිරිවැයක් යටතේ හැදැරීමේ අවස්ථාව අප විශ්වවිද්‍යාලය විසින් උදාකර දී ඇත.
හැදැරීමට හැකි පාඨමාලා:-
01.මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
02.ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
03.ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව.
04.තොරතුරු තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව.
05.අලෙවි කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව.
06.ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව.
07.ව්‍යාපාර ගිණුම්කරණය ඩිප්ලෝමා පාඨමාලාව.
08.මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව.
09.දමිළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව.
👉 දැනුවත් කිරිමේ විශේෂ සම්මන්ත්‍රණය 2026 ජනවාරි 31 සෙනසුරාදා දින පෙ.ව. 10.00 පැවැත්වේ.
👉 ස්ථානය :- නො.46, ඩයලොග් ගොඩනැගිල්ල, පස්වන මහල, මිහිඳු මාවත, කුරුණෑගල.
“ඔබගේ ජීවන මං පෙත් විවර කර ගැනීමට ඒ සදහා සහභාගි වන්න.”
